ජාතික රූපවාහිනිය ඔස්සේ විකාශය වූ සුජාත දියණිය නම් කොරියානු කතා මාලාව යනු ලංකාව තුල කොරියානු කතා මාලා රැල්ලක් ඇති කළ කතා මාලාවකි.බොහෝ දෙනෙකු එය නැරබූ අතර එය ලංකාව මෙන්ම ලෝකයේද අතිශය ජනප්රියත්වයට පත්විණි.ප්රධාන චරිතය වන චන්ගුමි යන චරිතය ලංකාව තුල අතිශය ජනප්රිය වූ අතර ඇය ලංකාවට ද එක්වරක් පැමිණියේ එහි තිබූ ජනප්රියත්වය නිසාවෙනි.මෙම කතාව කොරියාවේදී ප්රථම වරට 2003 දී විකාශය වන අතර ලංකාවට එය ලැබෙන්නේ 2013 දීය.කෙසේ වෙතත් මේ වනවිට එය විකාශය වී දීර්ඝ කාලයක් ගත වී තිබුනත් එහි ප්රේක්ෂක ජනතාව ඔවුන්ට එදා මෙන්ම අදත් ආදරය කරති.මේ ඔබ වෙත ගෙන එන්නේ සුජාත දියනිය කතා මාලාවේ සිටි නළු නිලියන් අද වනවිට වෙනස් වී ඇති අයුරු දැක්වෙන කෙටි විඩියෝවකි.
Dae Jang Geum also known as Jewel in the Palace, is a 2003 Korean television series directed by Lee Byung-hoon. It first aired from September 15, 2003 to March 23, 2004 on MBC, where it was the top program with an average viewership rating of 46.3% and a peak of 57.8% (making it the 10th highest rated Korean drama of all time). Produced for US$15 million, it was later exported to 91 countries and has earned US$103.4 million worldwide, becoming known as one of the primary proponents of the Korean Wave by heightening the spread of Korean culture abroad.
-wiki-

:)
0 comments:
Post a Comment