අධ්‍යාපනය යනු ඕනෑම කෙනෙකුගේ තත්වය මෙන්ම ජීවිතයම වෙනස් කල හැකි දෙයකි.බොහෝ දෙනෙකු අධ්‍යාපනය සදහා යොමුවන ප්රවනතාවය වැඩි වන්නේද මේ නිසාමය.උසස් අධ්‍යාපනය යනුද බොහෝ දෙනෙකු බලාපොරොත්තු වන දෙයක් වුවත් එය මුදලට මෙන්ම තම හැකියාව තුලින්ද ලබාගත හැක්කකි.මේ කෙසේ වෙතත් උසස් අධ්‍යාපනය ලැබීමට හැකි එකම මග ලෙස විශ්ව විද්‍යාල අධ්‍යාපනය අපහට පෙන්වා දියහැකිය.ලෝකයේ මේ වනවිට එවැනි වූ ඉතා උසස් විශ්ව විද්‍යාල කිහිපයක් ඇති අතර ඒවා සියල්ලක්ම පවුද්ගලික විශ්ව විද්‍යාල ගණයට අයිති වන විද්‍යාල වේ.මේ ඔබ වෙත ගෙන එන්නේ ලෝකයේ පවතිනා හොදම යයි සම්මත වූ ලොව හොදම විශ්ව විද්‍යාල 10 පිලිබදවයි.
Top 10 Universities in the World
Top 10 Universities in the World
:)
0 comments:
Post a Comment