spellbinder is a tv series originally telecast on nine television in Australia. all the spellbinder fans love those characters in the 90s. first season Paul, Rianna made this journey, and second season Kathy continued that. Sri Lanka rupavahini corporation took that tv show and telecast for the Lankan audience. they added with Sinhala subtitles for understanding the story for SL crowd. In this video, we are talking about all the spellbinder and spellbinder land of the dragon lord stars. They have given us remarkable memories for everyone in the '90s. But, Still, spellbinder fans are looking and searching about they are the latest information. look at the video for what they are doing today, which tv shows they act and how they changed year by year.



විශ්ව රු රාජිනියන් යනු ලෝකයක් සහ රටක් නියෝජනය කරන්නා වූ ඉතාමත් දැකුම්කලු මෙන්ම ඉතා බුද්දිමත් කාන්තාවන්ය.වර්ෂයක් වර්ෂයක් පාසා පැවැත්වෙන මෙම තරගය සදහා ලොව නං දෙසින් රූ රාජිනියන් සහබාගි වන්නේ තම බලාපොරොත්තු ද පෙරදැරි කරගෙනය.90 දශකයේ පටන් මේ දක්වා එම කිරුලට උරුමකම් කියූ ලොව සුනදරතම රූ රාජිනියන් දස දෙනා පිලිබදව මේ වීඩියෝව හරහා ඔබ වෙත රැගෙන ඒ. 

Miss Universe is an annual international beauty pageant that is run by the American-based Miss Universe Organization. It airs in more than 195 countries worldwide and seen by more than half a billion people annually.
-Wiki-


:)
වයසින් අප සැවොම දිනෙන් දින වැඩි වූවත් සැමදා එම සිත් තුල තරුණ බවට ඇති ආශාව ඉතා තදින් පවතී.රූපයෙන් හා හැඩරුවෙන් යම් යම් වෙනස් වූවත් සැමදා තරුණ මතකයන් තුල රැදී සිටීමට ඔවුන් සැමදා කැමතිය.කෙසේ වෙතත් ලෝකයේ මේ වනවිට සිටිනා එවැනි වූ වයස්ගත වූවත් මනා කඩවසම් බවින් යුතු සීයලා දස දෙනා පිලිබදවයි.

Day by day we gone to the old.But everyone hearts likes to go past teenage timeline in his life's.But on this video you will see the most handsome grand papa's in the world.there are not like old but they are challenge to the young persons in the world.enjoy !!



:)
නිල් චිත්‍රපට ලෝකය ගත්කල දිනෙන් දින එම ක්ෂේත්‍රය දියුණු වනවා සේම අලුත් මුහුණු රාශියක් ද එයට එක් වේ.නමුත් සැබවින්ම කැමරා රාමුවකට කොටු වූ ජවනිකාවක් තුල ඔවුන්ගේ හැඩරුව සහ පෙනුම නරබන්නෙකුට ආකර්ශනීය පෙනුමක් එක් කලත් එය තුලින් ඔවුන්ගේ සැබෑ ස්වරූපය නිරූපනය නොවේ.එය සම්පූර්නයෙන්ම රූපලාවනය ශිල්පීන්ගේ දැනුම මත රදා පවතින්නක් වන අතර මේ ඔබ වෙත රැගෙන එන්නේ ලොව සිටිනා නිල් නිරූපන ශිල්පීන්ගේ මේක් අප් නොමැති සැබෑ ස්වරූපයයි.



:)
සුන්දර මහනුවර දිස්ත්‍රික්කය යනු ඉතා සුන්දර නගර අතරින් ප්‍රමුඛස්තානයක් හිමිකරගන්නා ප්‍රධාන නගරයකි.එම සුන්දර නගරය වෙත සංචාරක ආකර්ෂණය මෙන්ම සංස්කෘතික සහ ආගමික වශයෙන් බැදී පවතින්නා වූ සම්බන්දතාවයක් ශ්‍රී ලාංකික වැසියන් තුල පවතී.මේ ඔබ වෙත ගෙන එන්නේ එවැනි සුන්දර නගරයක් පිලිබදව ඔබ නොදත් ඉතිහාසික සහ වර්තමාන කරුණු 10කි.

kandy city is a great tourism position situated in Sri lanka.This City has a very remarkable history and cultural places.Sri dalada Maligawa is a one of place in everyone worship. Here the some unknown facts about kandy city.
enjoy !



:)
ගෙවී ගිය වසර තුල විදෙස් සිනමා කර්මාන්තය ඉතා උසස් ලෙස වර්ධනය වී තිබෙන අතර 2018 වසරේදී තිරගත වූ  අති විශාල හොලිවුඩ් බොලිවුඩ් චිත්‍රපට අතරින් ඇතම් චිත්‍රපට ප්‍රේක්ෂක ජනතාවගේ ඉමහත් ආකර්ශනය දිනා ගත් අතර සමහරක් චිත්‍රපට ලෝකය පුරාවට ආන්දෝලනාත්මක කතාබස් රාශියකට ද හසු විය.එම චිත්‍රපට තුල රග පෑ නළුවන් ද අති විශාල ලෙස කතා බහට ලක් වූ අතර ඔවුන්ගේ ඉල්ලුමද ඇති විශාල ලෙස ඉහල ගොස් ඇති වසරක් ලෙස මෙම වසර හැදින්වීමට පුළුවන.ඒ කෙසේ වෙතත් මේ ඔබ වෙත ගෙන එන්නේ හොලිවුඩ් සහ බොලිවුඩයේ වැඩිම මුදලක් ය කරන ලද නළුවන් දස දෙනා සහ ඔවුන් ලැබූ වේතන ප්‍රමාණයන් ය.

in 2018 all the wold wide movie industry came to huge develop and earn lots of money.in the hollywood and bollywood they are came to huge gap and all the movies become to many of favorites in worldwide.in the main actor came to huge part of the popularity on the movie and some movies actor is the main part of the movie.here the top 10 highest paid  actors in 2018.enjoy !


:)