ලොව සුන්දරතම විශ්ව රූ රාජිනියන් 10

විශ්ව රු රාජිනියන් යනු ලෝකයක් සහ රටක් නියෝජනය කරන්නා වූ ඉතාමත් දැකුම්කලු මෙන්ම ඉතා බුද්දිමත් කාන්තාවන්ය.වර්ෂයක් වර්ෂයක් පාසා පැවැත්වෙන මෙම තරගය සදහා ලොව නං දෙසින් රූ රාජිනියන් සහබාගි වන්නේ තම බලාපොරොත්තු ද පෙරදැරි කරගෙනය.90 දශකයේ පටන් මේ දක්වා එම කිරුලට උරුමකම් කියූ ලොව සුනදරතම රූ රාජිනියන් දස දෙනා පිලිබදව මේ වීඩියෝව හරහා ඔබ වෙත රැගෙන ඒ. 

Miss Universe is an annual international beauty pageant that is run by the American-based Miss Universe Organization. It airs in more than 195 countries worldwide and seen by more than half a billion people annually.
-Wiki-


:)

0 comments:

Post a Comment