ගෙවී ගිය වසර තුල විදෙස් සිනමා කර්මාන්තය ඉතා උසස් ලෙස වර්ධනය වී තිබෙන අතර 2018 වසරේදී තිරගත වූ අති විශාල හොලිවුඩ් බොලිවුඩ් චිත්රපට අතරින් ඇතම් චිත්රපට ප්රේක්ෂක ජනතාවගේ ඉමහත් ආකර්ශනය දිනා ගත් අතර සමහරක් චිත්රපට ලෝකය පුරාවට ආන්දෝලනාත්මක කතාබස් රාශියකට ද හසු විය.එම චිත්රපට තුල රග පෑ නළුවන් ද අති විශාල ලෙස කතා බහට ලක් වූ අතර ඔවුන්ගේ ඉල්ලුමද ඇති විශාල ලෙස ඉහල ගොස් ඇති වසරක් ලෙස මෙම වසර හැදින්වීමට පුළුවන.ඒ කෙසේ වෙතත් මේ ඔබ වෙත ගෙන එන්නේ හොලිවුඩ් සහ බොලිවුඩයේ වැඩිම මුදලක් ය කරන ලද නළුවන් දස දෙනා සහ ඔවුන් ලැබූ වේතන ප්රමාණයන් ය.
in 2018 all the wold wide movie industry came to huge develop and earn lots of money.in the hollywood and bollywood they are came to huge gap and all the movies become to many of favorites in worldwide.in the main actor came to huge part of the popularity on the movie and some movies actor is the main part of the movie.here the top 10 highest paid actors in 2018.enjoy !
:)
0 comments:
Post a Comment