ශ්රී ලංකික ක්රිකට් ඉතිහාසයේ බිහි වූ වමත් වේග පන්දු යවන්නෙකු ලෙස සැලකෙන චමින්ද වාස් එදා මෙදා තුර ක්රිකට් ලෝකයට එක් කල මෙහෙය අති විශිෂ්ටය.කුඩා කල පටන්ම ක්රිකට් ක්රීඩාව තම ජීවිකාව කරගත් ඔහු තම ජීවිතය මෙන් ක්රිකට් ක්රීඩාවට ආදරය කල බව ඉතිහාසය පුරා ශ්රී ලාංකීය ක්රිකට් ප්රේක්ෂකයන්ට මතකය.මේ ඔබ වෙත ගෙන එන්නේ එවැනි වූ සුවිශාල මෙහෙයක් ක්රිකට් ක්රීඩාව වෙනුවෙන් සිදු කල චමින්ද වාස් පිලිබදව ඔබ නොදත් දේවල් 10කි.
TOP 10 Unknown facts about Sri Lankan Cricketer Chaminda Vaas
TOP 10 Unknown facts about Sri Lankan Cricketer Chaminda Vaas
:)
0 comments:
Post a Comment