පාසල් කාලය තුල කොතරම් සුන්දර අත්දැකීම් අපහට තිබුනත් එහි විෂය නිර්දේශය යනු කෙතරම් නීරසද යන්න ඔබත් මමත් දන්නා කරුණකි.පොත පතින් පමණක් ලද්දා වූ දැනුම විභාග ක්රමයකට රැගෙන ගොස් ඉන් සමත් වන්නන් මත සියල්ලම තීරණය කරන්නා වූ සමාජය තුල වෙනස්ම පරිසරයකට සහ වෙනස්ම විෂය නිර්දේශයන් උගන්වනු ලබන්නා වූ ඔබ කිසිදා නොඅසන ලද ලොව සුන්දරම සහ අමුතුම පාසල් 10ක් මෙම වීඩියෝව හරහා ඔබ වෙත ගෙන ඒ.
Top 10 Coolest Schools Where You'd Never Skip Classes
:)
0 comments:
Post a Comment