තාක්ෂනය යනු සෑම තත්පරයකදීම වෙනස් වන්නා වූ දෙයකි.ඉන් රොබෝ තාක්ෂනය යනු තව තවත් ඉදිරියට ගොස් ගැබුරින් අධ්‍යනය කල යුතු සුවිශේශ විෂයකි.ලංකාවේ එතරම් ජනප්‍රිය ක්‍රමයක් නොවූවත් ලෝකය ගත් කල රොබෝ තාක්ෂනය සියලුම ක්ෂේත්රයන් ආවරණය කිරීමට සමත් වී ඇත.ඇතම් විද්‍යාවේදීන් පවසන ආකාරයට රොබෝවරු ලෝකය ආක්‍රමණය කිරීමට ද සමත් වන්නන්ද විය හැක.ඒ කෙසේ වෙතත් මේ වනවිට ලෝකයේ නිර්මාණය වූ මිනිසාට බොහෝ දුරට ඉදිරියේදී අභියෝගයක් වන රොබෝවරු දස දෙනෙකු ගැන ඔබ නොදත් දේවල් 10ක් මේ වීඩියෝව හරහා ඔබ වෙත ගෙන ඒ.
10 MOST Emotional Robots Which Actually Exist
10 MOST Emotional Robots Which Actually Exist
:)
0 comments:
Post a Comment