ලෝකයේ පහසුවෙන්ම පුරවැසියභාවයක් ලබාගත හැකි දියුණුම රටවල්

පුරවැසිභාවය යනු ඕනෑම රටක ජනතාවට උපතින්ම ලැබෙන්නා වූ හිමිකම් සහ වරප්‍රසාද හිමි වන්නා වූ දෙයකි.නමුත් ඔබ  මොනයම් හෝ හේතුවක් පිණිස වෙනත් රටකට යනවානම් ඔබ සංචාරකයෙකු ලෙස හදුන්වන්නේ ඔබ එම රටට ආදුනික පුද්ගලයකු පමණක් වීම නිසාවෙනි.තවද ඔබ අදාල රටේ චන්ද අයිතිය වැනි ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ලබා ගැනීමට නම් එරට පුරවැසිභාවය සදහා අයදුම් කල යුතුය.නමුත් එය පහසු කටයුත්තක් නොවන අතර ඇතම් නීති රීති බොහොමයකට ඔබට යටත් වීමට සිදු වේ.එවැනි වූ බරපතල නීති රීති රහිතව  රටක පුරවැසිභාය ලබාගැනීමට  හැකි නම් එය ඔබ හට පහසු වේ. මේ  වෙත ගෙන එන්නේ එවැනි වූ ලෝකයේ පහසුවෙන්ම පුරවැසියභාවයක් ලබාගත හැකි දියුණුම රටවල් කිහිපයක් සහ ඒවාට ඔබ සම්පූර්ණ කල යුතු සුදුසුකම් කිහිපයකි.

Easiest Country to Get Citizenship in Europe

0 comments:

Post a Comment