වර්තමාන ශ්‍රී ලංකා කන්ඩායාමට ක්‍රිකට් ලෝක කුසලානයක් දිනා ගැනීමේ සිහිනය බොහෝ අවස්ථාවල බොද විය .නමුත් 1996 දී ලෝක කුසලානය ප්‍රථම වරට ශ්‍රී ලංකාව දිනාගත් පසුව ලෝකයේම අවධානය ශ්‍රී ලංකාව වෙත යොමු වන්නට විය.එදා ඔවුන් ලෝක කුසලානය දිනාගත් කාලය සහ අද වනවිට ඔවුන් සිටිනා තත්වය කෙසේ වී ඇත්ද ? මේ ඔබ වෙත ගෙන එන්නේ 96 ක්‍රිකට් ලෝක කුසලානය දිනුවන්ගේ වර්තමාන තත්වය සහ හැඩරුව පිලිබදව කෙටි වීඩියෝවකි.
96 Cricket World Cup Winners then and now
96 Cricket World Cup Winners then and now
:)
0 comments:
Post a Comment