ඉතිහාසය ගත්කල ක්ලියෝපැට්‍රා වැනි රැජිනිවරුන් රටක් පාලනය කල අවස්ථා අප අසා ඇත්තෙමු.තාක්ෂනික දියුණුව සහ විකාශණය සමග කාන්තාවන් ද පිරිමින් මෙන් සම අයිතිවාසිකම් ලැබිය යුතුය යන්න තීරණය කිරීමත් සමගම ලෝකයේ විශාල පිරිසක් කාන්තාවන්ද යම් යම් දේවල් සදහා පෙනී සිටීමට ඉදිරියට පැමිණියාහ.ආසියාව ගත් කල මෙය යම් තාක් දුරකට වෙනස් වූවත් ආසියාවේ ද මේ වනවිට විවිධ වූ ක්ෂේත්‍රයන් හරහා බලවත් කාන්තාවන් බිහි වෙමින් පවතී.මේ ඔබ වෙත ගෙන එන්නේ එවැනි වූ ආසියානු කලාපයේ බලවත්ම කාන්තාවන් දස දෙනා පිලිබදවයි.
ASIA'S 10 Most Powerful Women 2018
ASIA'S 10 Most Powerful Women 2018
0 comments:
Post a Comment