ලෝකයේ වැඩිම මුදලක් අයකරනා නිළියන් 10

සිනමාව ගත්කල ඕනෑම රටකට පවතින්නා වූ කළාත්මක මෙන්ම වානිජමය වටිනාකමක් ලබා දෙන්නා වූ නිර්මානාත්මක දෙයකි.ලාංකීය සිනමාව ගත් කල මාලනී ෆොන්සේකා , විජය කුමාරතුංග වැනි සිනමා කලාකරුවන් මෙලොවට දායද කල රටකි.වර්තමානය වනවිට ලංකාවේ මෙන්ම ලෝකයේද තරුණ පරපුර විසින් සිනමාව ආක්‍රමණය කරමින් සිටිනවා මෙන්ම 2017 වසරේ ලෝක සිනමාව තුල වැඩිම මුදලක් අයකරගත් සහ අයකරනා නිලියන් දස දෙනා පිලිබදව මෙම වීඩියෝව හරහා ඔබ වෙත ගෙන ඒ.

World's Highest Paid Actresses Of 2017


:)

0 comments:

Post a Comment