ගුවන් බලපත්‍රයක් යනු අප වෙනත් රටකට ඇතුළුවීම සදහා ලබා දෙන පුද්ගලයාගේ අනන්‍යතාවය තහවුරු කෙරූ අවසර පත්‍රයකි.
එමෙන්ම,වීසා බලපත්‍රයක් යනු දේශියන් නොවන අයට ඕනෙම රටකට ඇතුළු වීමට පහසුකම් සැලසීමට ද ඔවුන් නැවතී සිටින කාලය සීමා කිරීමට ද එසේ නැවතී සිටීම පාලනය කෙරෙන කොන්දේසි දැක්වීමට ද විදේශ ගමන් බලපත්‍රයක හෝ ඒ සමාන ලේඛනයක සඳහන් කෙරෙන පිටසනකි.
මේ වීඩියෝව හරහා ඔබ වෙත ගෙන එන්නේ එවනි වූ ගුවන් බලපත්‍ර (පාස්පෝර්ට්) තුලින් ලොව බලගතුම පාස්පොර්ට් දහයයි
10 World's Most Powerful Passports (2016-2017)

:)
0 comments:
Post a Comment