ලොව සමත් වීමට අපහසුම විභාග 10

විභාගයක් ගැන ඇසූ පමණින් අප මනසට නැගෙන්නේ එක්තරා පීඩාකාරී හැගීමකි. ලාංකීය බොහෝ දෙනෙකු පාසල් කාලයේ විභාග තුනකට මුහුණ දේ.එයද තරමක් අපහසු විභාගයක් වුවත් ඇතමුන්ට එය ජයගැනීමට අපහසුම විභාගයකි.නමුත් අප රටේ විභාග මෙන් නොව ලෝකයේ පැවැත්වෙන්නා වූ අතිශය අපහසු විභාගයන් දහයක් මෙම වීඩියෝව හරහා ඔබ වෙත රැගෙන ඒ.

We are faces lots of exams in our life.Some exams can easy to pass and some exams increase the stressful in life.in Sri Lankan unity has a three big school exams.their are Grade 5 exam (Shishyathwaya) , O/L and A/L' s.All the these type of exams pass level are very high and sometimes passing percentage is down like crazy.Anyway this is the video about world toughest exams in the world and What happen to that exams inside.


:)

0 comments:

Post a Comment