TOP 10 Lowest Team Scores in T20 History

ක්‍රිකට් ක්‍රීඩාව තුල සීමිත පන්දුවාර තරග යනු ඉතා විශාල වශයෙන් ප්‍රේක්ෂක ආකර්ශනය දිනා ගන්නා ක්‍රිකට් තරග වේ.එහිදී ටී20 තරග යනු ඉතාමත් ප්‍රේක්ෂක ආකර්ශනය ඉතා ඉහල වශයෙන් ඇද බැද තබා ගන්නා තරගයකි.මෙම තරග වලදී සාමූහික වෂයෙන් මෙන්ම වාසනා ගුණයද එක්තැන් කොට කණ්ඩායම් ක්‍රීඩකයන්ගේ දක්ෂතා ද එක්තැන් වූ විට තරගයේ ජයග්‍රහනය කරා යාම පහසු වේ.එවැනි වූ ක්‍රිකට් ඉතිහාසයේ අඩුම ලකුණු ලබා දැවී ගිය කණ්ඩායම් දහය මෙම වීඩියෝව හරහා ඔබ වෙත රැගෙන ඒ.

Cricket matches has a various type of matches.They all are depends on each over length.That cricket match types are T10 , T20 , 50 overs.That all of one day matches are gave to limited overs and both of team players need to play there high performance in every each cricket match.So this is the video about  Lowest Team Scores in T20 history.enjoy !!


:)

0 comments:

Post a Comment