කිසිදා වයසට නොයන ලොව ලාබාලතම සහෝදරියන් තිදෙනා
සුන්දරත්වය යනු බොහෝ දෙනෙකු ඉතා විශාල පරිශ්රමයක් දරමින් රැක ගැනීමට උත්සහා ගන්නා දෙයකි.පුරුෂ පාර්ශවයට වඩා කාන්තා පාර්ශවය එය රැක ගැනීමට නොයෙකුත් ආලේපන සහ විවිද වූ දෑ යොදා ගනු ලබයි.නමුත් අපහට කෙදිනක හෝ මහලු වියට පා තබන්නට සිදු වේ.නමුත් තායිවානයේ වෙසෙන්නා වූ මෙම සහෝදරියන් තිදෙනාගේ සැබෑ වයස කොපමණ වේද ? මේ ඔබ වෙත ගෙන එන්නේ මහලු වියට අභියෝග කළ ලොව ලාබාලම සහෝදරියන් තිදෙනෙකු පිලිබදවයි.
0 comments:
Post a Comment