90 දශකයේ නිර්මාණය වන මෙම ස්පෙල් බයින්ඩර් නොහොත් මායා බන්ධන නම් විදෙස් ටෙලිකතා මාලාව ලාංකීය කොයි කා අතරත් ජනප්‍රිය වීමට පටන් ගනුයේ ජාතික රුපවාහිනියේ විකාශනය වූ පසුවය.ඕස්ට්‍රේලියානු කතා මාලාවක් ලෙස සිංහල උපසිරසි සහිතව විකාශනය වූ මෙම කතා මාලාව තුල අප සිත් ගත් චරිත මේ වනවිට වෙනස් වී ඇති අයුරු ඔබට මේ වීඩියෝව හරහා දැකබලා ගැනීමට පුළුවන :)
Spellbinder is a fantasy teen drama/science fiction television series, produced by Film Australia and Telewizja Polska in association with the Australian Children's Television Foundation.This show telecast on Sri lanka titled maya bandana in every weekends.So after past year all the peoples love this TV Show characters.So this is the video about spellbinder stars then and now.
0 comments:
Post a Comment