ලෝක ක්‍රිකට් ධනවතුන්ගේ මිල අධිකම වාහන

ක්‍රිකට් ක්‍රීඩාව යනු මේ වනවිට ඉතා විශාල වශයෙන් ලාබ උපයන ක්‍රීඩාවක් මෙන්ම ලොව ජනප්‍රියව පවතින ක්‍රීඩා අතුරින් දෙවන ස්ථානය දිනාගත් ක්‍රීඩාවකි.ක්‍රිකට් ක්‍රීඩකයෙක් වීමද ඉතා අපහසු වනවා සේම පසුව ඔවුන්ට ලැබෙන්නා වූ වරප්‍රසාද සහ ගෙවීම්ද ඉතා ඉඅහල මට්ටමක පවතී.මීට හොදම උදාහරණ වන්නේ ඔවුන් කැප වීමෙන් ක්‍රීඩා කර රැස් කරගත් ධනය තුලින් ලබාගන්නා අධි සුඛෝපභෝගී වාහන නිසාවෙනි.මෑතකදී ලසිත් මාලිංග ද කරලියට පැමිණෙන්නේ එවැනි වූ රථයක් ලංකාවට රැගෙන ආ ධනවත්ම ක්‍රීඩකයෙක් ලෙසිනි.ඉතින් මේ ඔබ වෙත ගෙන එන්නේ එවැනි වූ ක්‍රිකට් ලෝකයේ සිටින්නා වූ ධනවත්ම ක්‍රීඩකයින් පරිහරණය කරන්නා වූ මිල අධිකම වාහන කිහිපයක් පිලිබදවයි.

cricket is the 2nd largest fan base sport in around the world.Lot of Asians are really love crickets and some of countries peoples are worship to their cricket players.so after long time cricket came to business and wealthiness sport.after that all cricketers came to rich and they took many of opportunities in there cricket career.So this is World richest cricket players life style and which type of cars world richest cricketers drive.check this out !



0 comments:

Post a Comment