Top 10 Unknown Facts About Pimps :(

ගණිකා වෘත්තිය යනු ලොව බොහෝ රටවල සම්මත සමාජ පරිසරයෙන් බැහැරව සිදුවන්නා වූ එක් වෘත්තියකි.එය ලෝක ඉතිහාසය දෙස ගත් විට ලොව පැරණිම රැකියාව ලෙසද හදුන්වයි.මෙම රැකියාව කරනා තරුණියන් බොහෝ දෙනෙකු සමාජයෙන් වෙන්ව ජිවිත් වන්නේද මේ නිසාවෙනි.කෙසේ වෙතත් මේ වීඩියෝව හරහා ඔබ වෙත ගෙන එන්නේ එවැනි වූ සමාජයෙන් ගැරහීම් ලබනා ලොව පැරණිම රැකියාව කරනා තරුණියන් ගැන ඔබ නොදත් අමුතුම දේවල් දහයකි.


0 comments:

Post a Comment