ක්රිකට් ක්රීඩාව යනු අප අතීතයේදී ඉතා ප්රිය කළ ක්රීඩාවකි.මේ වනවිට ක්රිකට් ක්රීඩාව ඉතා දුර්වල මට්ටමින් ඇද වැටී ඇති අතර ක්රීඩාව තුල දිගින් දිගටම සිදුවනැ පරාජයන් හමුවේ ප්රේක්ෂකයින් ඉතා දුක්බරව සිටී (මමම ද ඇතුලුව) . කෙසේ වෙතත් මේ ඔබ වෙත ගෙන එන්නේ ඉතා ප්රේක්ෂක ආකර්ශනයක් අතීතයේ හිමි කරගෙන තිබූ ක්රිකට් ක්රීඩාවේ වැඩිම සංක්යාවක් උඩ පන්දු රැකගත් ක්රීඩකයින් දස දෙනා පිලිබදවයි.
Now these days we are not talking about cricket as not well.because sri lanka cricket is going to very rural path in there cricket journey.But,in past year we are talking to cricket is the most popular game in entire country and asia.This video you can see Most catches in cricket career in the world.
0 comments:
Post a Comment